Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2020 13:10:01 Hours

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්ය නගා සිටුවීමේ අරමුණින් තවත් වැඩසටහන් මාලාවක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධිකරණයෙන් පනාගොඩ, කඩුවෙල, බොරුපන සහ කටුනායක යන වෙන්කිරිමේ මධ්‍යස්ථානවල රැදි සිටින යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික මට්ටම උසස් තත්තවයක පවත්වාගෙන යාමේ අරමුණින් ඉකුත් සිකුරාදා (8) දින මෙම වැඩමුළු පවත්වන ලදී.

ඒ අනුව, පූජ්‍ය දියසෙන්පුර විමල හිමියන් වත්තල යොවුන් සේනාංකය ද, කර්නල් ආචාර්ය මොණරගල ඇතුළු කණ්ඩායම කුකුලේගග සාම සාධක මෙහෙයුම් පුහුණු පාසලේ ද, උපදේශිකා ලුතිනන් කර්නල් බී. ජී. එස්. සමන්ති වත්තල රෝලැක්ස් ගොඩනැගිල්ලේ සහ මේජර් ටී.ජී.ජේ.කේ. අල්විස් කටුනායක යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ද, දේශණ සැසි පවත්වනු ලැබීය. Running sports | Nike Shoes