Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2020 10:39:25 Hours

බටහිර යුද්ධ හමුදා සාමාජිකයින් අතර බෙදා හැරීමට තවත් පුද්ගලික සෞඛ්‍ය ආරක්‍ෂඛ උපකරණ තොගයක්

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ඉකුත් බදාදා (6) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත පුද්ගලික සෞඛ්‍ය ආරක්‍ෂණ උපාංග තොගයක් පරිත්‍යාග කර තිබිණි.

එම අවස්ථාවේදී මුහුණු ආවරණ 2000ක්, අත් සනීපාරක්‍ෂක ද්‍රව ලීටර් 50 ක්, ඩිජිටල් උෂ්ණත්වමාන 04ක් සහ සින්ක් 08 ක ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබිණි.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි කර්නල් එන්. මහාවිතාන වෙත ලැබුණු මෙම භාණ්ඩ තොගය බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සේනාංක, බලසේනා සහ ඒකකයන් අතර බෙදාදීම සඳහා බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න වෙත භාර දුන්නේය. Best Authentic Sneakers | New Balance 991 Footwear