06th May 2020 15:30:35 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන්, රාජ්‍ය නිලධාරින් සහ එක්සත් රාජධානියේ සිටි තවත් පුද්ගලයින් ඇතුළු 206 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බදාදා (06) දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී.
එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
ලොව පුරා පැතිරයන කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් එම පුද්ගලයින්ට මාස කිහිපයක් එක්සත් රාජධානියේ රැඳීසිටීමට සිදුවිය. Best Authentic Sneakers | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C