Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2020 17:30:35 Hours

642 වන බලසේනාවේ බලසේනාධිපති විසින් මුලතිව් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්රයෝජනය සදහා පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 30 පරිත්යාග කෙරිනි.

මුලතිව් දිස්ත්රික්කයේ 64 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්යස්ථාන්හී රාජකාරී කරනු ලබන භටපිරිස්හී ප්රයෝජනය සදහා 642 වන බලසේනාවේ බලසේනාධිපති ජේ.එම්.එන්.කේ ජයසුන්දර විසින් පුද්ගලික ආධාරකරුවෙකු ප්රධානය කළ පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 30 ක ප්රමාණයක් පරිත්යාග කරනු ලැබීය.

කොවිඩ්-19 වෛරසය පැතිරීම අවම කරගැනීමේ අරමුණින් යුතුව ඉකුත් අඟහරුවාදා (5) දින මුල්තිව් ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී එම තොගය පරිත්යාග කරනු ලැබු අතර, ඉදිරියේදී එම පුද්ගලික ආරක්ෂක උපකරන නිරෝධායන මධ්යස්ථානයන්හී රාජකාරී කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්රයෝජනය සඳහා ලබාදීමට නියමිතය. latest jordan Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092