Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2020 08:00:35 Hours

ඔඩ්ඩුසුඩාන් හන්දිය අවහිර කරමින් වැටී තිබූ ගසක් යුද්ධ හමුදාව වෙතින් ඉවත් කෙරේ

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 64 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 642 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් බදාදා (29) දින ඔඩ්ඩුසුඩාන් හන්දියේ රථවාහන ධාවනය අවහිර වෙමින් මාර්ගය හරහා වැටී තිබූ දැවැන්ත ගසක් ඉවත් කරීම සඳහා සිවිල් බලධාරීන්ට සහාය දැක්වූහ.

64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රන්දුල හත්නාගොඩ ගේ උපදෙස් පරිදි 642 බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් එම දැවැන්ත ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ. buy footwear | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov