30th April 2020 09:12:35 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ කල්කටා ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 30) දින පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1188 දරණ ගුවන් යානයෙන් කොළඹ බලා පැමිණෙන ලදී. එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.
ලොව පුරා පැතිරයන කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් එම පුද්ගලයින් දිගු කාලයක් ඉන්දියාවේ රැඳීසිටීමට සිදුවිය. jordan Sneakers | Nike Off-White