Header

Sri Lanka Army

Defender of the Nation

26th April 2020 20:15:46 Hours

බංගලිදේශයේ ඩකා රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන එති

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි බංගලිදේශයේ ඩකා රැඳීසිටි ශ්‍රී ලාංකිකයින් 73 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (27) දින පස්වරුවේ කොළඹ බලා පැමිණෙනු ලැබූ අතර එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

පවත්නා තත්ත්වය හේතුවෙන් එම ශ්‍රී ලාංකිකයින් මාසයකට අධික කාලයක් බංගලාදේශයේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ ගුවන් යානයෙන් ඔවුන් ශ්‍රී ලංකාව වෙත රැගෙන එනු ලැබීය. Buy Kicks | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov