30th April 2020 09:10:35 Hours
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ කටයුතු සඳහා භාවිතා කිරීම සඳහා පනාගොඩ ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා රෙජිමේන්තු මූලස්ථානය වෙත ඇහැළියගොඩ සීමාසහිත හයිඩ්‍රාමනි සමාගම (Eheliyagoda Hirdramani Company Ltd) විසින් පරිත්‍යාග කරනු ලැබූ පුද්ගලික ආරක්‍ෂණ උපකරණ තොගයක් එම රෙජිමේන්තු මූලස්ථානය යටතේ කොළඹ සහ වෙනත් ප්‍රදේශවල ඇති සියලුම ඒකක අතර බෙදා හරින ලදී.
ඇහැළියගොඩ සීමාසහිත හයිඩ්‍රාමනි සමාගමේ කළමණාකරන අධ්‍යක්‍ෂ උදය කුමාර මහතා අප්‍රේල් මස 22 දින 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සී.එස්. දේමුණි මුණගැසීමෙන් අනතුරුව මෙම භාණ්ඩ තොගය යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරනු ලැබීය. Best Authentic Sneakers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ