Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2020 17:03:07 Hours

ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා රැගෙන එති

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේ සිටි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (28) දින පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1172 දරණ ගුවන් යානයෙන් බණ්ඩාරනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන ලදී. එලෙස පැමිණි සියළුම පුද්ගලයින් වෛද්‍ය පරීක්‍ෂණවලින් පසුව යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලදී.

ලොව පුරා පැතිරයන කොවිඩ් - 19 වෛරස් වසංගතය හේතුවෙන් එම විදේශිකයන් මාස කිහිපයක් ඉන්දියාවේ රැඳීසිටීමට සිදුවිය. url clone | Sneakers