26th April 2020 20:00:46 Hours
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඉන්දියාවේ කොයිම්බතූර් සිටි ශ්‍රී ලාංකිකයන් 113 දෙනෙකුගෙන් යුත් තවත් කණ්ඩායමක් ඉකුත් (26) දින සනධ්‍යාවේ දිවයිනට පැමිණි අතර, මෙම කණ්ඩායම වෛද්‍ය පරීක්‍ෂණයන්ට භාජනය කිරිමෙන් පසු යුද්ධ හමුදාව සහ නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකරන ලදී.
පවත්නා තත්ත්වයන් හේතුවෙන් එම සිසුන් මාසයකට වැඩි කාලයක් ඉන්දියාවේ රැඳී සිට ඇත.
මෙම සිසුන් පිරිස UL-1194 දරණ ශ්‍රි ලංකන් මගී ගුවන් යානය මගින් දිවයිනට පැමිණ ඇත. short url link | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos