Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 18:00:03 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය අනුරාධපුර රෝහලට සිය රුධිරය පරිත්‍යාග කරයි

කොරෝනා වෛරසය දිවයින පූරා ව්‍යාප්තවීමත් සමඟ රුධිර බැංකුවේ ඉල්ලීමකට අනුව, කලත්තෑවේ පිහිටි සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන භටපිරිස් ඉකුත් සෙනසුරාදා (18) දින එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්.ඩබ්ලිව්.ආර්.සී විජේසූරිය ගේ උපදෙස් හා සම්බන්ධීකරණය යටතේ රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන වෛද්‍ය සෙව්මි පතිරාජ මහත්මිය ඇතුළු අනුරාධපුර රුධිර බැංකුවේ නිලධාරීන්ගේ සහයෝගය මත කලත්තෑවේ පිහිටි සන්නද්ධ බලකා පුහුණු පාසැලේදී පැවැත්විණි. jordan release date | Nike Running