Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2020 17:20:23 Hours

මුලතිව් භටපිරිස් විෂබීජහරණ කටයුතු අඛණ්ඩව සිදුකරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ඉකුත් බදාදා (22) දින සිය විෂබීජහරණ වැඩසටහන අඛණ්ඩව සිදුකරමින් පුදුකුඩිඉරිප්පු නගර මධ්‍යයේ ද විෂබීජහරණ කටයුතු සිදුකරන ලදී.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක ගේ උපදෙස් මත මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරනු ලබයි. best shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE