21st April 2020 18:25:48 Hours
යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (18) දින සිය වැටුප් පරිත්‍යාගයෙන් යාපනය ගුරුනගර් ධීවර ගම්මානයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සළාක මලු තොයක් බෙදාදෙන ලදී.
මෙම සත්කාර වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරීගේ අධික්‍ෂණය යටතේ ක්‍රියාවට නංවා තිබුණි. Buy Sneakers | UK Trainer News & Releases