Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2020 18:11:59 Hours

ඩෙංගු රෝගය වලක්වාගැනීම සඳහා 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් යාපනය ප්‍රදේශය පිරිසිදු කරයි

වැසි සමය ආරම්භ වීමත් සමඟ, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (19) දින යාපනය නගරය සහ ඒ ආශ්‍රිත එහි තදාසන්න ප්‍රදේශ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී එම ඒකකයේ භටපිරිස් සමඟ එක්ව මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය දියත් කරන ලදි. Mysneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival