Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2020 13:02:33 Hours

නව 622 වන බලසේනාධිපති සිය ධුරයේ රාජකාරී ආරම්භ කරයි

62 වන සේනාංකය යටතේ ඇති 622 වන බලසේනාවේ 7 වන බලසේනාධිපති වශයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සම්පත් ප්‍රනාන්දු ඉකුත් (15) වන අගහරුවාදා දින වැලිඔය හැලබවැව පිහිටි සිය කාර්යාල පරිශ්‍රයේදී නව ධුරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මේ අනුව සිය කාර්යාල පරිශ්‍රයේදි සංක්තාත්මක නිල ලේඛණයට අත්සන තැබීමෙන් අනතුරුව සිය ධුරයේ රාජකාරි කටයුතු ඇරඹු බලසේනාධිපති තුමන් අනතුරුව පැවැති සියලු නිල පැන් සංග්‍රහයකටද සහභාගි වූ අතර මෙම අවස්ථාවට යුද්ධ හමුදා නිලධාරින් ඇතුලු සෙසු නිලයන් පිරිසක්ද සහභාගි විය. Sports Shoes | New Releases Nike