01st April 2020 18:45:41 Hours
කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ අරමුණින් දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ මාසික සායනවලට සහභාගී වීමට නොහැකිව සිටින සහ ඖෂධ ලබාගැනීමට නොහැකි යුද්ධ හමුදා සාමාජිකයන් සහ විශ්‍රාමික අයවළුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සියළුම අයවළුන් හට සිය නිවෙස් වලට හෝ රැකියා ස්ථානයට ආසන්නයේම ඇති යුද්ධ හමුදා රෝහල වෙතින් එම කටයුතු සිදුකරගැනීමට සියළු විධිවිධාන සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා යොමුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටියි. තවද, මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීම සඳහා 0112694716 යන දුරකථන අංකය මඟින් කොළඹ යුද්ධ හමුදා රෝහල අමතා අදාළ ගැටළු නිරාකරණය කරගැනීමේ හැකියාව ඇත. Nike footwear | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth