31st March 2020 20:52:49 Hours
‘ස්වර්ණවාහිනි’ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉකුත් සඳුදා (30) දින සන්ධ්‍යාවේ ජනප්‍රිය ධර්ම දේශක පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන්, කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ රාජ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී, මහජනතාව විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය පිළිවෙත්, නීතිය හා සාමය, ව්‍යාප්ත විමේ ස්වාභාවය, වැළැක්වීමේ ක්‍රියාමාර්ග, ජාතික වගකීම් වැනි පුළුල් කරුණු මෙන්ම කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එකමුතුව නැඟිසිටීමේ අවශ්‍යතාවය පිළිබඳව ද කරුණු සාකච්ඡා වූහ.
මෙම රූපවාහිණි සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ දර්ශණ පහත දැක්වේ: Asics shoes | GOLF NIKE SHOES