Header

Sri Lanka Army

Defender of the Nation

01st April 2020 14:00:45 Hours

"තවදුරටත් මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අපගේ වගකීම” පිළිබඳ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී අවධාරණය කරයි

‘නිව්ස් ලයින් - ටීවී වන්’ මාධ්‍යවේදී ෆරාස් ශවුකේට්ලි (Faraz Shauketaly) මහතා සහ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර අද (31) දින පෙරවරුවේ පැවති රූපවාහිනි සාකච්ඡාවක දී මෙම වෛරසය පැතිරීම, ජනතාවගේ වගකීම්, අනාගත කාර්යභාරයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහ වෛද්‍ය බලධාරින්ගේ කැපවීම, සෞඛ්‍ය මාර්ගෝපදේශ, ඇඳිරි නීතිය පැනවීම මෙන්ම නීතිය හා සාමය ආදී කරුණු සාකච්ඡාවට බඳුන් විය.

මෙම රූපවාහිනී සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ දර්ශණ පහත දැක්වේ: jordan Sneakers | Jordan Release Dates , Iicf