Header

Sri Lanka Army

Defender of the Nation

26th March 2020 13:08:22 Hours

කිලිනොච්චි භටපිරිස් වෙත ‘ඩ්‍රෝන කැමරා’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් එම මූලස්ථානයේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 153 දෙනෙකුට “ඩ්‍රෝන කැමරා සහ ඩ්‍රෝන කැමරා ආරක්‍ෂක ක්‍රමවේදයන්” මෙන්ම එම කැමරා භාවිතය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාර්යාලයේ නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයුම් මාණ්ඩලික නිලධාරී, වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්.වී.ඒ.කේ.එස්. පෙරේරා විසින් එම මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී මෙම වැඩසටහන පවත්වන ලදී. Sportswear Design | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK