23rd February 2020 12:59:08 Hours
571 වන බලසේනාවේ භටපිරිස් සහ ‘මාස් ක්‍රිඩා වනාවිල්’ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් 21 දෙනෙකු සමඟ එක්ව ඉකුත් ඉරිදා (16) දින කිලිනොච්චි දුම්රිය ස්ථානය පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සාර් ථක අයුරින් දියත් කරන ලදී. bridge media | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092