Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 18:37:20 Hours

විශ්‍රාමික මේජර් ජෙනරාල් සී.එච්. ප්‍රනාන්දු හදිසියේ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සී.එච්. ප්‍රනාන්දු කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිකුරාදා (21) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන්ගේ දේහය 265/5, ටොරින්ටන් මාවත, කොළඹ 5 යන ලිපිනයේ පිහිටි සිය නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ ඉරිදා (23) දින පස්වරු 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. Buy Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE