20th January 2020 19:22:28 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් පරිදි ඉකුත් අඟහරුවාදා (21) දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සියළු නිලයන් සඳහා සුභසාධන පහසුකම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම දේශනය යුද්ධ හමුදා මූලස්ථානයේ සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් ඒ.එම්.එන්.පී අත්තනායක විසින් මෙහෙයවනු ලැබීය.
මෙම දේශණය සඳහා නිලධාරින් 35 ක් සහ සෙසු නිලයින් 76 දෙනෙකු සහභාගී විය. Sports brands | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5