Header

Sri Lanka Army

Defender of the Nation

12th January 2020 08:00:09 Hours

14 වන සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

14 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරාල් ඒ.එස්. අරියසිංහ ජනවාරි මස 7 සහ 8 දිනයන්හි එම බලප්‍රදේශයේ ස්ථාපිත 142, 143 වන බලසේනාව, 6 වන ගැමුණු හේවා බලඇණිය, 16 වන ගජබා රෙජිමේන්තුව, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරය කළහ.

එම සංචාරයන් අතරතුරදී, අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සේනාංකාධිපතිතුමන් දැනුවත් කරන ලද අතර භටනිවාස, භෝජනාගාර හා ආහාර සැපයීමේ පහසුකම් සහ සෙසුනිලයින්ගේ මුලික අවශතාවයන් ආදිය පිළිබඳ සොයාබලන ලදී. trace affiliate link | New Jordans – Air Jordan 2021 Release Dates , Gov