Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2020 09:00:55 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වැලිකන්ද නගර ප්‍රදේශය පිරිසිදු කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරන ලද ස්වයං සේවා ප්‍රජා ‘ශ්‍රමදාන’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින්, රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් සහ මහජනතාව ඇතුළු 200 කට අධික පිරිසක් ඉකුත් සිකුරාදා (03) දින වැලිකන්ද නගරබද ප්‍රදේශය පිරිසිදු කිරීමට දායක වූහ.

මෙම ව්‍යාපෘතිය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 23 වන සේනාංකයේ භටපිරිස් දිනය පුරා උද්යෝගයෙන් සිය දායකත්වය දැක්වුහ.Running sports | nike air force 1 shadow , eBay