Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2020 14:24:36 Hours

බ්‍රිගේඩියර් අකුරන්තිලක නව කාර්යාලයේදී රාජකාරි අරඹයි

යුද්ධ හමුදා පර්යේෂණ, විශ්ලේෂණ, යෝජනා හා සංවර්ධන ශාඛාවේ නව අධ්‍යක්‍ෂතුමන් ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (2) දින ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් එන්.පී. අකුරන්තිලක පනාගොඩ යුද්ධ හමුදා කඳවුරේ පිහිටි එතුමන්ගේ කාර්යාලයේදී රාජකාරි අරඹනු ලැබීය.

නව අධ්‍යක්‍ෂතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි අරඹනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී විය.Running sport media | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp