Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 15:54:20 Hours

දෙමළ භාෂා පාඨමාලාව භාෂා කුසලතා ප්‍රදර්ශනයක් සමඟින් අවසන් වේ

66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මංගල විජේසුන්දර ගේ මඟ පෙන්වීම යටතේ 66 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර දෙමළ භාෂාව ප්‍රගුණ කිරීමේ අරමුණින් ආරම්භ කළ මූලික දෙමළ භාෂා පාඨමාලාව ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින නිමාවට පත්විය.

මෙම පාඨමාලාව ප්‍රධාන උපදේශක ලුතිනන් කර්නල් ප්‍රශාන්ත ඒකනායකගේ අධීක්ෂණය යටතේ අරසපුරකුලම් බලඇණි පුහුණු පාසලේ සති දෙකක් පුරා පැවැත්විණි. පාඨ මාලාව සඳහා සිසුන් 20 දෙනෙකු සහභාගී වූහ. buy shoes | New Releases Nike