Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 15:54:50 Hours

දියතලාවේදී මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා භාවනා වැඩසටහනක්

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයට අනියුක්තව සේවය කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් තුල මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම භාවනා වැඩසටහන ඉකුත් අඟහරුවාදා (17) දින දියතලාව ටෝච් සිනමා ශාලාවේ හීදී පැවැත්විණි.

මෙම ‘ලක්විරු මානසික සුවතා’ එක්දින භාවනා වැඩසටහන සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් තුන් දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් අනුවක් සහභාගී වූහ. jordan release date | Nike