Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 15:58:40 Hours

'පාද යාත්‍රා' ගවේෂණය ඉදිරියට

නාගදීපය සිට කතරගම දක්වා පාගමනින් ගමන් කරන ආබාධිත රණවිරුවන් දෙදෙනා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින අළුත්ගම සීනීගම දේවාල භූමියට පැමිණියහ.

581 වන බලසේනාව සහ 58 වන සේනාංකය විසින් පැමිණි රණවිරුවන් දෙදෙනා පිළිගෙන ඔවුන්ට ප්‍රණීත ආහාර ලබා දුන්හ. bridge media | Buy online Sneaker for Men