Header

Sri Lanka Army

Defender of the Nation

23rd December 2019 15:56:40 Hours

තවත් ළමුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් සිකුරාදා (20) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරත වූ තවත් පාසල් ළමුන් කණ්ඩායමකට අවශ්‍ය පහසුකම් ලබාදුන්හ. යාපනයේ පුතූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ සිසුන් 42 දෙනෙකු සිය ගුරුවරුන් හා දෙමාපියන් සමඟ පාලාලි ගුවන්තොටුපලේ සංචාරයක නිරතවෙමින් ගුවන් තොටුපල පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට සමත් වූහ.

මෙම සංචාරය සඳහා අවශ්‍ය පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ඔවුන්ට කෙටි ආහාරවේලක් ද පිරිනමන ලදීbridgemedia | yeezy sole turning blue color shoes FX6794 FX6795 Release Date - nmd legion ink goat costume ideas for boys