Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2019 07:37:53 Hours

592 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

මුලතිව්, මාතවලසින්ගහකුලම් ප්‍රදේශයේ පිහිටි 592 වන බලසේනා මුලස්‍ථානයේ 8 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ කර්නල් එම්.ජි.ඒ.එන්.බී. මහතුවක්කාර ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින රාජකාරී ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ.

මෙම අවස්ථාව සඳහා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. Authentic Sneakers | Nike Air Max 270