Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:49:02 Hours

කිළිනොච්චි හිදී මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශකයින් පුහුණු කරයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කථිකාචාර්යවරුන් විසින් යාපනය සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී නිලධාරීන් 45 දෙනෙකු ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ ව්‍යාපෘතිය සඳහා උපදේශකයින් ලෙස පුහුණු කිරීමේ වැඩමුළුවක් නොවැම්බර් මස 25 දින සිට දෙසැම්බර් මස 1 දින දක්වා කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ උපදේශකයින්ගේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රියගේ උපදෙස් පරිදි මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබීය.Sports brands | adidas Yeezy Boost 350