Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:51:15 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 21 වන අධ්‍යක්‍ෂතුමන් ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් පී.ජේ.පී ගමගේ නොවැම්බර් මස 18 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව අධ්‍යක්‍ෂතුමන් සිය කාර්යාලයේ දී නව ධූරයේ රාජකාරි භාරගත්හ.

මීට ප්‍රථම, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීයවාදි නීති අධ්‍යක්‍ෂ ලෙස රාජකාරී කල බ්‍රිගේඩියර් ඒ.ජී.ඩී.එන්. ජයසුන්දර 23 වන සේනාජකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් පී.ජේ.පී ගමගේ එම ධුරයට පත්විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගී වූහ‍. buy footwear | Air Jordan