Header

Sri Lanka Army

Defender of the Nation

04th December 2019 13:54:02 Hours

තත්ත්ව ආරක්‍ෂණ හා පිරික‍්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සිය ධුරයේ රාජකාරී අරඹයි

තත්ත්ව ආරක්‍ෂණ හා පිරික‍්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සංඥා බළකායේ බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි බදාදා (4) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරී අරඹයි.

නව අධ්‍යක්‍ෂක තුමන් තම කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

එම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂක මණ්ඩල කාර්ය මාණ්ඩලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරාච්චි නව පත්වීම භාරගැනීමට පෙර ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන පුහුණු පාසලේ සේනාවිධායක ලෙස රාජකාරී සිදු කරන ලදී. Adidas footwear | nike