Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2019 13:20:37 Hours

තවත් භාවනා වැඩසටහනකට යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකු එක්වෙයි

සන්නද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් තුල ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන භාවනා වැඩසටහනේ තවත් එක් අදියරක් දින දහයක් පුරාවට (ඔක්තෝබර් මස 19 සිට 30 දක්වා) කොස්ගම, ධම්ම සොබා විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.

ආධ්‍යාත්මික හා මානසික ඒකාග්‍රතාවය ඇතිකිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම භාවනා වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 57 දෙනෙකු සහභාගී වූහ. Sneakers Store | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK