Header

Sri Lanka Army

Defender of the Nation

28th October 2019 15:38:43 Hours

තවත් මනස සුවපත් කිරිමේ භාවනා වැඩසටහනක්

හැලුම්මහර, දෙකටන පිහිටි ‘බවුන්සෙත් මානසික සුවසෙවන’ භාවනා මධ්‍යස්ථාන‍යේ දී ඉකුත් සදුදා (28) දින පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වූ භාවනා වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් 51 දෙනෙකු සහභාගි වූහ.  

දවස පුරා පැවැති මෙම භාවනා වැඩසටහන යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව සංවිධානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානය යටතේ සේවයේ නියුතු කාන්තා නිලධාරීණියන් පස් දෙනෙකු සහ කාන්තා සෙබළියන් 46 දෙනෙකු සහභාගී වූහ. latest Running | nike air speed turf rose gold price per gram