Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2019 11:10:32 Hours

ජාතික හෑන්ඩ් බෝල් ක්‍රීඩිකාවන් දේශනයකට සවන්දෙයි

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් ජාතික හෑන්ඩ් බෝල් සංචිතයේ සියලුම සාමාජිකාවන්ට ඉකුත් අඟහරුවාදා (29) දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘අවිවාහක ක්‍රීඩිකාව’ යන මැයෙන් දේශනයකට සවන්දීමට අවස්ථාව ලැබුණි.  

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවය කරන ජාතික ශිෂයභට බලකායේ ලුතිනන් කර්නල් බී.ජි.එස්. සමන්ති විසින් දේශනය පවත්වන ලදී. bridgemedia | Zapatillas de running Nike - Mujer