15th October 2019 14:10:00 Hours
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මූලස්ථානය ඉකුත් සඳුදා (14) දින නන්දිකඩාල් ප්රදේශයේ නව බලඇණි පුහුණු පාසල විවෘත කරන ලදී.
සමාරම්භක උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී විය.
මෙම බලඇණි පුහුණු පාසලේ පළමු බලඇණි පුහුණු පාඨමාලාව ශ්රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් ආරම්භ කළහ. url clone | Releases Nike Shoes