Header

Sri Lanka Army

Defender of the Nation

26th September 2019 16:03:38 Hours

57වන සේනාංකයේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනක

මලයාලපුරම් ‘දුර්ගා පත්තිනි’ අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ගේ මඟපෙන්වීම මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉකුත් ඉරිදා (22) දින දියත් කරන ලදී.

ප්‍රදේශයේ සිවිල් වැසියන් හා හමුදාව අතර පවත්නා සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැති මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා නිලධාරීයෙකු සහ සෙසුනිලයින් 12 දෙනෙකු සහභාගි වූහ.Best Nike Sneakers | Jordan Release Dates , Iicf