Header

Sri Lanka Army

Defender of the Nation

27th September 2019 06:07:45 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් ඩෙංගු මර්ධන වැඩසටහනක

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියතලාව රෝහල, දියතලාව ආයුර්වේද රෝහල සහ දියතලාව යුද්ධ හමුදා රෝහල අවට පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක් ඉකුත් බදාදා (25) දින දියත් කරන ලදී.

අධික වර්ෂාපතනය මධ්‍යයේ ඩෙංගු රෝගය මර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය සඳහා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 62 ක් සහභාගි වූ අතර මේ සඳහා සහයෝගය ලබාදීමට මෙම රෝහල්වල කාර්යමණ්ඩලය ද එක්විය. Nike Sneakers Store | Men's Footwear