Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2019 11:25:56 Hours

විශේෂ බලකායේ නව රෙජිමේන්තු අධිපති ලෙස වත්මන් යුද්ධ හමුදාධිපති පත් කරයි

විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 2019 අගෝස්තු 18 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කරන ලදී.

තවද, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවයි.

මීට ප්‍රථම හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරය හෙබවිය. Sportswear Design | Nike SB