27th August 2019 13:20:04 Hours
යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදත්වය ඇතිකරලීමේ අරමුණින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස් හේවාවිතාරණ ගේ උපදෙස් මත 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් අඟහරුවාදා (20) දින කිලිනොච්චි පරවිපන්ජාන් ක්‍රීඩාංගණය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
නිලධාරීන් 02 සහ සෙසුනිලයින් 40 දෙනෙකු සහභාගි වු මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහයෝගය හිමි විය.Authentic Nike Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth