Header

Sri Lanka Army

Defender of the Nation

20th August 2019 17:10:50 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පත්වීම් ලිපිය ප්‍රදානය කරයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අද (19) දින උදෑසන 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කර ඇති අතර එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිතුමන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාරදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කොට්ටෙගොඩ ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වූහ.

ඡායාරූප උපුටාගැනීම : ජනාධිපති මාධ්‍ය ඒකකය Running Sneakers Store | Nike Shoes