Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2018 18:53:56 Hours

නව අස්වනු මංගල්‍යය සඳහා 11 වන සේනාංකයේ භට පිරිස්හි සහාය

මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලද ‘අලුත් සහල් මංගල්‍යය’ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්විම මත එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ බලඇණි, පුහුණු පාසල් සහ ඒකකයන්හි සේවයේ නියුතු භට පිරිස් විසින් ආහාරපාන පිසිමින් අවැසි පහසුකම් සපයාදෙනු ලැබීය.

ඒ අනුව, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි.ජේ නානායක්කාර ගේ අධීක්‍ෂණය යටතේ භට පිරිසි විසින් සිය නව අස්වැන්න පූජා කිරීම සඳහා දාළඳා මාලිඟාව වෙත සැදැසිතිනි පැමිණි ගොවි බැතිමතුන් ඇතුළු සිය ගණනක් බැතිමතුන් වෙත අවශ්‍ය ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරනු ලැබීය.latest jordan Sneakers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp