Header

Sri Lanka Army

Defender of the Nation

05th October 2018 12:03:08 Hours

ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ඉන්දීයාවේ, සිංගප්පුරුවේ සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් කර්ස්ට් ක්‍රිස්ටෝෆ් ගර්ට්ස් (Colonel Christof Gertsch ) බ්‍රහස්පතින්දා (04) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශක සහ යුද්ධ හමුදාධිපති, ද්විපාර්ශවික වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම හමුව අවසානයේ කර්නල් කර්ස්ට් ක්‍රිස්ටෝෆ් ගර්ට්ස් විසින් යුද්ධ හමුදාධිපති වෙත සමරු තිළිණයක් ද ප්‍රධානය කළහ. trace affiliate link | Nike