Header

Sri Lanka Army

Defender of the Nation

02nd October 2018 21:15:57 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සේවා දිගුවක්

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2018 ඔක්තෝබර් මස 03 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරියටත් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර හොබවන ලෙස මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු වෙත උපදෙස් ලබා දී තිබේ.Best Sneakers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5