02nd October 2018 12:38:52 Hours
ගාල්ල, සංඝමිත්තා විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනාවේ භට පිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් එක්ව සෙනසුරාදා (29) දින සංඝමිත්තා විද්‍යාලයේ පැවැති ‘Sangamith Spedizione 18’ ගවේෂණ තරඟාවලිය සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.
මෙම වැඩමුළුවේ අවසන් අධියර යුද්ධ හමුදා භට පිරිස්හි සහයෝගය ඇතිව විද්‍යාල පරිශ්‍රයේ දී පැවැති අතර, දිවයින පුරා පිහිටි පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 36 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 26 ක් මෙම වැඩමුළුව සඳහා සහභාගි විය.latest Running | Nike News