Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2018 13:50:41 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් ජිවිත රැකගැනීමේ අරමුණින් රුධිර පරිත්‍යාග වැඩසටහනක

බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ බ්‍රහස්පතින්දා (13) දින පැවැති ලේ පරිත්‍යාග වැඩසටහනේ දී මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.

බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා එක්විය. spy offers | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger