Header

Sri Lanka Army

Defender of the Nation

16th September 2018 13:14:49 Hours

වඩ්ඩකච්චි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහාය

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත 573 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක රණසිංහ ගේ මඟපෙන්වීම මත එම බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් වඩ්ඩකච්චි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සිකුරාදා (14) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සමඟින් ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ. Authentic Nike Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov