Header

Sri Lanka Army

Defender of the Nation

14th September 2018 14:52:44 Hours

කිලිනොච්චි භට පිරිස් පාසල් සිසුන්ට පාපැදි නැවතීමට ස්ථානයක් ඉදිකරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ භට පිරිස් විසින් කිලිනොච්චි ධර්මපුරම් මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ට පාපැදි නවතාලීම සඳහා (20’ x 60’) ප්‍රමාණයේ පාපැදි නැවැතීමට ස්ථානයක් ඉදිකරදුන් අතර බදාදා (12) දින පැවැති කෙටි උත්සවයකින් අනතුරුව පාපැදි නැවතුම් ස්ථානය එම විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් විවෘත කරනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා නිලධාරියෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකු එම විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකුගේ ද සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.Running Sneakers Store | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta