Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2018 10:15:07 Hours

භට පිරිස් විසින් ලැව් ගින්න මැඩ පවත්වයි

හම්බන්තොට දිස්ත්‍රිස්කයේ වීරකැටිය ප්‍රදේශයේ ගෝනදෙණිය රක්ෂිතයේ දින කිහිපයකට පෙර ඇතිවු ලැව් ගින්න මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ භට පිරිස් විසින් මැඩ පවත්වන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිගේ උපදෙස් පරිදි 3 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධික්‍ෂණය යටතේ නිලධාරි 01 ක් සහ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මෙම මෙහෙයුම සඳහා සහභාගි විය.url clone | nike